භෞතික ගුණාංග


පසෙහි පවතින විවිධ ගුණාංග අතුරින් බාහිරව නිරීක්ෂණය කළ හැකි ගුණාංග භෞතික ගුණාංග ලෙස හැඳින්විය හැකිය. පසෙහි ප්‍රධාන භෞතික ගුණාංග පහත අයුරින් දැක්විය හැකිය.

  1. පාංශු වයනය 
  2. පාංශු ව්‍යුහය 
  3. පාංශු වර්ණය 
  4. පාංශු සංස්ථිය 
  5. පාංශු ඝනත්වය 
  6. පාංශු සවිවිරතාවය 
  7. පාංශු උෂ්ණත්වය 

Post a Comment

0 Comments